ජනප්රිය නළු සාරංග දිසාසේකරගේ උපන්දිනය පසුගිය දිනක යෙදී තිබුණා.
සාරංගගේ උපන්දිනය වෙනුවෙන් බෝධි පූජා පිංකමක් පවත්වන්න සූදානම් කර තිබුණේ සාරංගගේ මව තිලකා රණසිංහ සහ දිනක්ෂි ප්රියසාද් ඇතුළු පිරිසයි.
මෙම පිංකම හොරණ දෙල්ගොඩ ප්රදේශයේ විහාරස්ථානයකදී පවත්වා තිබුණා.
එහි ඡායාරූප පහතින්..
