මේ දවස්වල ලෝකයම කතා කරන්නේ එකම මාතෘකාවක් ගැන.
ඒ තමයි කොරෝනා වෛරසය.
චීන මාධ්‍ය වාර්තා අනුව කොරෝනා වෛරසයෙන් මේ වෙද්දි බිලිගත් ජීවිත ගණන 100 ඉක්මවා තිබෙනවා.
මෙම රෝග ව්‍යාපෘතිය ආරම්භ වූ වූහාන්හි රෝගීන්ට ප්‍රතිකාර කළ වෛද්‍යවරියක් හඬා වැටෙන විඩියෝවක් මේ වනවිට අන්තර්ජාලය පුරා හුවමාරු වෙමින් තිබෙනවා.
ඇය පවසන්නේ තමාට තවදුරටත් මෙය සිදුකළ නොහැකි බවයි.
එම වීඩියෝව පහතින්..