Gossip

ජනප්‍රිය නළු අකිල ධනුද්දරගේ අලුත උපන් දියණියගේ ඡායාරූප පෙළක් අන්තර්ජාලයට – Photos

තරුණ පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන අකිල ධනුද්දර පසුගිය දවසක තාත්තා කෙනෙක් වුණා.
කුළුඳුලේම උපන් පුංචි දිනණියට අකිල තාත්තා කෙනෙක් වුණේ ප්‍රවීන කලා ශීල්පීන් දෙදෙනෙකු වන ජැක්සන් සහ කුමාරි යුවළටත් මිනිපිරියකගේ හුරතල් දකින්න අවස්ථාව උදාකරමින්.

එහි ඡායාරූප පහතින්….

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!