ශ්රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වුණු පළමු විස්සයි විස්ස තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමුණා.
මෙම තරගය අතහැර දමන්නට සිදුවුණේ වර්ෂාවෙන් ක්රීඩා පිටියේ තණතීරුව හරිහැටි ආවරණය කරගැනීමට නොහැකිවීම නිසයි.
කොහොම වුණත් තණ තීරුව යළි සකස් කිරීමට බලධාරීන් දැඩි වෙහෙසක් ගන්නා අයුරුද දැකගන්නට ලැබුණා.
ඔවුන් තණතීරුව වියලා ගැනීමට කොණ්ඩා වේලන උපකරණ, වැකුම් යන්ත්ර සහ විදුලි ස්ත්රික්කද යොදා ගත් අතර එය බොහෝ දෙනෙකුගේ අවධානයට යොමුවී තිබෙනවා.
මේ ගැන මුහුණුපොත පුරාද විවිධ රසවින්දනාත්මක පෝස්ට් හුවමාරු වෙමින් තිබෙනවා.
ඒ අතරින් කිහිපයක් පහතින්…
