ඉන්දියාව සමග පවත්වීමට නියමිත T20 තරගාවලිය සඳහා ශ්රී ලංකා සංචිතය නම් කර තිබෙනවා
මේ අනුව අවසන් සංචිතය පහත සඳහන් වේ
ලසිත් මාලිංග (නියකයා)
කුසල් පෙරේරා
ධනුෂ්ක ගුණතිලක
අවිශ්ක ප්රනාන්දු
භානුක රාජපක්ෂ
ඕෂධ ප්රනාන්දු
දසුන් ශානක
ඇන්ජලෝ මැතිව්ස්
රෝෂාන් දික්වැල්ල්
කුසල් මෙන්ඩිස්
නිඳු හසරංග
ලක්ෂාන් සදකැන්ධ
නංජය ද සිල්වා
ලහිරු කුමාර
ඉසුරු උදාන
කසුන් රාජිත
ඒ අනුව ඉකුත් ශ්රී ලංකා සංචිතයෙන් ඉවත් කර තිබු කුසල් මෙන්ඩිස් යලි කැදවා තිබිම විශේෂත්වයක්.
