Gossip

අහකට විසිවුණු කුසල් මෙන්ඩිස්ට අවසන් මොහොතේ හිමිවුණු දේ මෙන්න

ඉන්දියාව සමග පවත්වීමට නියමිත T20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා

මේ අනුව අවසන් සංචිතය පහත සඳහන් වේ
ලසිත් මාලිංග (නියකයා)
කුසල් පෙරේරා
ධනුෂ්ක ගුණතිලක
අවිශ්ක ප්‍රනාන්දු
භානුක රාජපක්ෂ
ඕෂධ ප්‍රනාන්දු
දසුන් ශානක
ඇන්ජලෝ මැතිව්ස්
රෝෂාන් දික්වැල්ල්
කුසල් මෙන්ඩිස්
නිඳු හසරංග
ලක්ෂාන් සදකැන්ධ
නංජය ද සිල්වා
ලහිරු කුමාර
ඉසුරු උදාන
කසුන් රාජිත

ඒ අනුව ඉකුත් ශ්‍රී ලංකා සංචිතයෙන් ඉවත් කර තිබු කුසල් මෙන්ඩිස් යලි කැදවා තිබිම විශේෂත්වයක්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!