මහ මැතිවරණයෙන් පසු බොදු බලසේනා සංවිධානය විසුරුහැරීමට කටයුතු කරන බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පවසති.
නව ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙන ආකාරයට එක් නීතියක් යටතේ රට පාලනය කළහොත් තම සංවිධානය වැනි සංවිධානවල අවශ්‍යතාවක් නොමැති බව ඊයේ (19 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ පැවසූහ.
එසේම ඉදිරියේදී ගම් දනව් පුරා සැරිසරමින් ධර්මය ප්‍රචාරය මහ මැතිවරණයෙන් පසු බොදු බලසේනා සංවිධානය විසුරුහැරීමට කටයුතු කරන බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පවසති.
නව ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙන ආකාරයට එක් නීතියක් යටතේ රට පාලනය කළහොත් තම සංවිධානය වැනි සංවිධානවල අවශ්‍යතාවක් නොමැති බව ඊයේ (19 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ පැවසූහ.
එසේම ඉදිරියේදී ගම් දනව් පුරා සැරිසරමින් ධර්මය ප්‍රචාරය කොට ආධ්‍යාත්මික නායකත්වය ගොඩනැගීමට භික්ෂුන් වහන්සේලා කැපවී කටයුතු කිරීමට සූදානම් බවද උන්වහන්සේ ප්‍රකාශ කළා.