මේ ලෝකෙට එක එක කාලයට එක එක නව නිපැයුම් බිමි වෙනවා. ඒ අතරින් සමහරක් නිපැයුම් ජීවිතයට අවශ්‍යම කරන දේවල් වෙන්න වැඩි කාලයක් ගත වෙන්නේ නෑ. එන්න ඒ අතරින් ඉදිරියේදී අපේ ජීවිත වලට මෙන්න මේ වගේ දේවලුත් නැතුවම බැරි වෙයිද දන්නේ නෑ. මේක අමෙරිකානු ඩොලර් 299.99ක් වගේ පමණ මුදලක් වෙනවා. කොහොම හරි ලංකාවේ මුදල් වලින් නම් 40,000ක් පමණ වෙනවා. මේකට කියන්නේ truck-bed-swimming-pool කියලා. ඒ කියන්නේ ජංගම තටාකයක් . බලන්න ඔයාලටත් මේක ඉදිරියේදී ඕනම කරන දෙයක් වෙයිද කියලා.
