ඔයාලට මතක ඇතිනේ නොපෙනෙන මානය වැඩසටහනෙදී හමුදුරුවෝ කෙනෙක් පුද්ගලයෙකුව මන්ත්ර බලයකින් ගල්කරා, ඊට පස්සේ ඒ වැඩේම මොහනයෙනුත් පුද්ගලයෙකුව ගල් කරනවා පෙන්නුවා. දැන් අපි පෙන්වන්න යන්නේ ඒ වගේම දෙයක්. මේක ඇවිල්ල පුද්ගලයෙකුව අහසේ පා කර හරින ක්රියාවක් ගැනයි. මේ වැඩේ කරලා තියෙන්නේ ලංකාවේ අය නම් නෙවෙයි පිටරට අය. බලන්නකෝ ඔයාලම මේ වීඩියෝව බලලා. ඒ පුද්ගලයා අහසේ පාවෙන්නේ කොහොමද කියලා.
