එජනිස පක්ෂ හවුල්කාර පක්ෂයක් ගොඩ නැගීමේ සාකච්ඡාවක් පසුගිය සතියේ පවත්වා තිබෙනවා.
එම පක්ෂයේ නායකත්වය ලබාදීමට එජනිස පුද්ගලයෙකුට නායකත්වය දෙන්න මෙහිදී තීරණය වුණු බව වාර්තා වෙනවා.
ඒ අනුව පක්ෂය ලියාපාදිංචි කිරීමේ කටයුතු කඩිනම් කිරීමට තීරණය කර ඇති බව සඳහන්.
එම කතා ඇතුළත් තිරය පිටුපස කතාබහ පහතින් බලන්න.
