Gossip

“මමයි වොල්ගයි නීතියෙන් වෙන් වුණා. අපි ඩිවෝස් වෙලා දැන් දෙපැත්තක ඉන්නේ” – හර්ෂණ බෙත්මගේ හඬ අවදි කරයි

හර්ෂණ බෙත්මගේ සහ වොල්ගා කල්පනී කියන්නේ රසික හදවත් දිනාගත්තු ආදරණීය යුවළක්.
මොවුන් දෙදෙනා විවාහ දිවියට ඇතුලත් වුණාට පස්සේ පුංචි තිරයේ පෙම්වතුන් විදිහට කා අතරත් ජනප්‍රිය වුණා.
කොහොම වුණත් පසුගිය දා අන්තර්ජාලය පුරාම මේ යුවළ ගැන විවිධ කතා හුවමාරු වෙන්න පටන් ගත්තා.
ඒ හර්ෂණ බෙත්මගේ සහ වොල්ගා කල්පනී විවාහ ජීවිතයට තිත තබා ඇති බවයි.
මේ ගැන හර්ෂණ මාධ්‍යයට මෙලෙස පවසා තිබුණා.
“මමයි වොල්ගයි දැන් නීතියෙන් වෙන් වෙලා ඉන්නේ.. අපි අයින් වෙලා දැන් අවුරුද්දක් විතර වෙනවා. අපි ඩිවෝස් වෙලා දැන් දෙපැත්තක ජීවත් වෙනවා. අපි අතර ප්‍රශ්න ඇතිවුණා. ඉතිං දෙන්නම කතා කරලා වෙන් වුණා. ඒත් ඇත්ත කතාව දන්නේ නැතිව හුගක් අය එක එක කතා කියනවා.. මම දැන් ඉස්සර වගේ තනිකඩයි.”

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!