සෙලීන ගෝමස් කියන්නේ යුරෝපයේ ඉන්න දක්ෂ ඒ වගේම ජනප්රිය ගායිකාවක්නේ. සෙලීන පසුගිය අවුරුදු 2ක කාලයක සිට සංගීත ඇල්බමයක් එළිදැක්වූයේ නැහැ. ඔන්න දැන් ඒකටත් එක්ක සෙලීනා සංගීත ඇල්බමයක් එළිදක්වලා තියෙනවා. හැබැයි සමාජ පෙරළියක් සමඟ තමයි එයා ඒක කරලා තියෙන්නේ.
කොහොම වුණත් සෙලීනාගේ මේ ඇල්බමය ගැනනම් දැන් මුළු ලෝකයම කතා කරන්න පටන් අරගෙන ඉවරයි.
ඒ වෙන මුකුත් නිසා නෙවෙයි එයාගේ සංගීත ඇල්බයට නිරුවත් වෙලා ඡායාරූප අරගෙන තියෙනක නිසයි.
කොහොම වුණත් සෙලීනා එහෙම නිරුවත් වෙන්න ඇත්තේ වැඩි දෙනාගේ අවධානය යොමු කරවාගන්න කියලයි වැඩි දෙනා නම් කියන්නේ.
ඔන්න බලන්නකෝ සෙලීනා නිරුවත් වුණ විදිය පහතින්.
