හොලිවුඩ්

කෙල්ලන්ට කියලා සැපක් අරගෙන සල්ලිත් ගන්න පුළුවන් තැනක් තියෙනවා – මෙන්න තැන

cover

 

ජපානය කියන්නේ ලෝකෙයේ ඇති අති දියුණු රටක්. තාක්ෂණය අතින්ද වෙන කිසිදු රටකට ළඟාවිය නොහැකි ලෙස දියුණුවක්ද ලබා ඇති ජපානය සමාජ සම්බන්ධතා, පවුල් ජීවිතය වැනි දේ අතින් සිටින්නේ ඉතා පහළ  මට්ටමක බව සමාජ විශ්ලේෂකයන්ගේ මතයයි.

එයට ප‍්‍රධානම හේතුව විය හැක්කේ මිනිසුන්ගේ කාර්ය බහුල බවයි. කිසිදු අමතර දෙයක් දෙස අවදානය යොමු කිරීමට නොහැකි ලෙස මෙම කාර්ය බහුලතාවය. සියලූ දෙනාම වෙලාගෙන ඇත.

නමුත් හැමවෙලේම අලූතින් සිතන ජපනා මෙයට විසඳුමක් ලෙස    නවාතැන් සංකල්පයක් අත්හදා බලා තියෙනවා.

ඉතා කෙටි කලකින් ජනප්‍රිය වෙලා තියෙන මෙම  ක්‍රමවේදය  කාර්ය බහුල දිනයක නිමාවේදී ලස්සන කෙල්ලෙක්ගේ අත් දෙක මත පාරිභෝගිකයන්ට නිදාගැනීමට සලසයි.

මෙම කැෆෙ ජපානයේ හඳුන්වන්නේ     එකට නිදා ගැනීමේ කඩ කියලයි.

2012 වසරේ ටෝකියෝ නුවර අකිහබරා වල විවෘත කළ මෙම එකට නිදා ගැනීමේ කඩ ගාස්තු අය කරන්නේ විනාඩි සහ පැය ගන්නට අනුවයි.

විනාඩි 20ක කාලයක් අත උඩ නිදා ගැනීමට යෙන් 3000ක් – ලංකාවේ මුදලින් රුපියල් 3400 වගේ ගානක් වැය වෙනවා. ප්‍රධාන සේවාවල ගණන් බලන්නකෝ. හැබැයි කිසිදු ලිංගික ක‍්‍රියාවක් කිරීමට මෙහි අවසර නෑ.

විනාඩි 20 – යෙන් 3,000
විනාඩි 40 – යෙන් 5,000 (යෙන් 3,000 පළමුවර පාරිභෝගිකයන්ට)
විනාඩි 60 – යෙන් 6,000
පැය 2 – යෙන් 11,000
පැය 3 – යෙන් 16,000
පැය 4 – යෙන් 20,000
පැය 5 – යෙන් 25,000
පැය 6 – යෙන් 30,000
පැය 10 – යෙන් 50,000

මිට අමතරව විශේෂ සේවාද ඇත.

1. කෙල්ලෙක්ගෙ අත උඩ නිදා ගන්න විනාඩි 3 – යෙන් 1,000
2. කෙල්ලට කියලා ඔලූව අතගා ගන්න විනාඩි 3 – යෙන් 1,000
3. එකිනෙකා දිහා බලාගෙන ඉන්න විනාඩි 1 – යෙන් 1,000
4. කකුල් මසාජ් එකක් ලබා ගන්න විනාඩි 3 – යෙන් 1,000
5. කකුල් මසාජ් එකක් තමන් කෙල්ලට දෙන්න. විනාඩි 3 – යෙන් 2,000
6. කෙල්ලගෙ ඔඩොක්කුවෙ නිදා ගන්න විනාඩි 3 – යෙන් 1,000
7. කෙල්ල තමන්ගෙ ඔඩොක්කුවෙ නිදා ගන්න. විනාඩි 3 – යෙන් 2,000
අමතර රැුකියාවක් ලෙස බදවා ගන්නා කාන්තාවන්ට පැයකට යෙන් 3500 ද සේවා ස්ථානයෙන් ගෙවීම් කරයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!