Gossip

“මගේ පන්සලේ අවුරුදු 40ක් දානේ ගෙනාපු ඉස්මත් මරණයට පත්වුණා – ඔහු මුස්ලිම්වරයෙකි” – මුස්ලිම් ජාතිකයෙකුගේ මරණය ගැන හිමිනමක් කියූ කතාව

සිංහල මුස්ලිම් ජාතීන් පිළිබඳව බොහෝ සෙයින් කතාවෙන්න පටන් ගත්තේ පසුගිය පාස්කු ඉරිදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයත් සමගයි.

මේ නිසා අපේ රටේ ජාතීන් අතර අසමගිය වර්ධනය වෙන්න පටන් ගත්තා.

හැබැයි අපි මේ කියන්න යන කතාව මීට බොහෝ සෙයින් වෙනස් කතාවක්.

ඒ එක් හිමිනමක් මුස්ලිම් ජාතිකයෙකුගේ මරණයට සහභාගී වූ අවස්ථාවක්.

ඒ ඌවතැන්නේ සුමන ස්වාමීන් වහන්සේයි.

උන්වහන්සේ එම මියගිය මුස්ලිම් ජාතිකයාගේ ඡායාරූප කිහිපයක් එක්කොට පවසා තිබුණේ “මගේ පන්සලේ අවුරුදු 40ක් දානේ ගෙනාපු ඉස්මත් මරණයට පත්වුණා. ඔහු මුස්ලිම්වරයෙකි. ඔහුට නිවන් සැප ලැබේවා” යනුවෙන්.

මේ එම සටහනයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!