තාරුණ්‍යයේ ජනප්‍රිය නිළියක් තමයි ශනුද්‍රි ප්රියසාක් කියන්නේ.
නිතර කතා බහට ලක්වෙන ශනුද්‍රි මේ දවස්වලත් හැමෝම අතර කතාවෙනවා.
ඒ ඇය උරහිසේ ගහපු ටැටූ එකක් නිසයි.
ටැටූ කියන්නේ කලාවක්.
හැබැයි ශනුද්‍රි ගහපු ටැටූ එකට ඇගේ රසිකයන් විවිද මත පලකරලා තිබුණා.
වීඩියෝව පහතින්…