Gossip

කැළණියේ සිසුවියකට විශ්ව විද්‍යාලය අසලදී තරුණයෙක් පිහියෙන් අනියි

කැලණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යාවකට විශ්ව විද්‍යාලය අසලදී තරුණයෙකු විසින් සිදු කළ පිහි ඇණුමකදී තුවාල ලබා උතුරු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

ඊයේ උදෑසන 7.10ට පමණ මෙම සිදුවීම සිදු වී ඇති අතර පිහි ඇණුම සිදු කළ අවුරුදු 22ක් වු සැකකරු කිරිබත්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අද දින මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!