Gossip

ඉන්දියාවේ රියැලිටි වැඩසටහනකට ගිය ලංකාවේ සුපිරි ගායකයා – වීඩියෝ

ලොව පුරා ජනප්‍රිය රියලටි වැඩසටහනක් තමයි indian idol සංගීත වැඩසටහන.
මෙහි අරාධිතයෙකු ලෙස සහභාගී වීමට තරුණ පරපුරේ ජනප්‍රිය ගායන ශිල්පි විරාජ් පෙරේරා හට අවස්ථාව ලැබි තිබුණා..
ඊයේ (26) දිනයේදි පැවැත්වුණු indian idol වැඩසටහනේදී ඔහු අරාධිතයෙකු ලෙස සහාභාගි වී තිබුණා..
ශ්‍රී ලාංකික ගායකයෙකු indian idol වැඩසටහන සදහා සහාභාගි වූ මුල්ම අවස්ථාවද මෙය වනවා.

වීඩියෝව පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!