Gossip

ඊයේ සිදුවූ ඛේදජනක සිදුවීම් වලින් මිය ගිය සංඛ්‍යාව 290ක් දක්වා ඉහළට – ගුවන්තොටුපොළ ආසන්නයේ තිබූ පුපුරණ ද්‍රව්‍ය අඩංගු උපකරණයක් නිෂ්ක්‍රීය කරයි

පිපිරීම් හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 290ක් දක්වා ඉහළ ගොස් ඇති අතර තුවාලකරුවන් 500ක් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසනවා.

දිවයින පුරා ඊයේ (21) දිනයේ පිපිරීම් 8ක් සිදු වූ අතර මේ සම්බන්ධයෙන් සැකකරුවන් 24දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එමෙන්ම ඊයේ රාත්‍රීයේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ආසන්නයේ ආඩිඅම්බලම මාර්ගයේ තිබී පුපුරණ උපකරණයක් හමු වු අතර ගුවන් හමුදා භට පිරිසක් විසින් එය නිෂ්ක්‍රිය කර කළා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!