පියුමි හංසමාලි කියන්නේ කාලෙන් කාලෙට කරලියට එන චරිතයක්නේ.
ඉතිං පියුමි ගැන නැවතත් බොහෝ දේවල් කතාවෙන්න පටන් අරන් තියෙනවා. කොහොමවුණත් ඇය මෙහෙම ප්‍රසිද්ධ වෙන්නේ සමාජජාල මාධ්‍යයන්ට එක්කරන ඡායාරූප නිසා.
නැවතත් ඇය සිරගත කළ බව දැක්වෙන ඡායාරූප කිහිපයක් සමාජජාල මාධ්‍යයන්වලට මුදාහරිමින් පවසා ඇත්තේ “Odel එකෙන් ඇදුම් හොරකම් කරලා මාට්ටු උනා …. ඉතින් එයාලා මාව දන ගස්සලා හිරෙ දැම්මා…..මම වැරදියි නේ ඉතිං කට වහගෙන කුඩුවට ගියා” කියලයි.