ජනප්රිය රංගන ශිල්පිණී සංගීතා වීරරත්නගේ දියණියගේ උපන්දිනය පසුගියදා යෙදී තිබුණා. මේ වෙනුවෙන් උත්සවයක්ද සංවිධානය කර තිබුණා.
ඇගේ 09වන උපන්දිනය තමයි මේ විදියට සමරලා තිබුණේ.
එම අවස්ථාවට කලා ශිල්පීන් ශිල්පිණියන් කිහිප දෙනෙක්ද සහභාගී වෙලා තිබුණා.
මේ එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක්.
