Gossip

අකිල ධනුද්ධර විවාහයෙන් පස්සේ සමරන පළවෙනි උපන්දිනයට බිරිඳ කරපු දේ – කෑම මේසෙට බතලත් තියලා

අකිල ධනුද්ධර කියන්නේ අපේ රටේ ගොඩක් අය ආදරය කරන කලාකරුවෙක්. ඒ වගේම ජැක්සන් ඇන්තනී පවුලේ දෙවෙනියා.

ඉතින් අකිලගේ උපන්දිනය අද දිනයේ යෙදිලා තියෙනවා. විවාහයෙන් පසු ඔහු සමරන පළවෙනි උපන්දිනය තමයි මේ.

ඉතින් අකිල වෙනුවෙන් ඔහුගේ බිරිඳ ඇමෙන්ඩා අද උදෑසන ඔහු වෙනුවෙන් අද උදෑසන පුංචි සාදයක් සූදානම් කරලා. පවුලේ අයත් මේ සාදයට එකතුවෙලා තියෙනවා.

ඉතින් අකිලනම් කියලා තිබ්බේ කේක් එක තිබ්බ කෑම මේසෙට බතලත් තිබ්බා කියලයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!