ගයාන් වික්‍රමතිලක සහ චතුරිකා පීරිස් කියන්නේ අපේ රටේ ඉන්න දක්ෂ රංගන ශිල්පීන් දෙන්නෙක්.
ඒ වගේම තමයි සැබෑ ජීවිතේ පෙම්වතුන්. ඉතින් මේ දෙන්නාගේ ඡායාරූප පෙළක් නිසා මොවුන් ආයෙත් විවාහ වෙලා කියලා සමාජජාල මාධ්‍යයන්වල කියැවෙනවා.
හැබැයි මේ දෙන්නා ආයෙත් මංගල ඡායාරූප පෙළකට පෙනී ඉඳලා තියෙනවා කියලා තමයි අපිටනම් ආරංචි වුණේ.
මේ එම දෙපළගේ අලංකාවත් ඡායාරූප කිහිපයක්.