91 වැනි ඔස්කාර් සම්මාන උළෙල ඊයේ දින නිමාවට පත්වුණේ අති උත්කර්ෂවත් අන්දමින්.
මෙහි ඇති රතු පලස මගින් ගමන් කිරීමට ඉන්දියාවේ සරාගී නිළි ප්‍රියංකා චොප්රාටද අවස්ථාව හිමිවුණා.
මෙහිදී 23 හැවිරිදි ඇමරිකානු නිරූපිකාවක් වන kendall jenner දෙස බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබීම විශේෂත්වයක්
ඒ ඇයගේ අඩනිරුවත් විලාසිතාව නිසයි.
තවද බ්‍රිතාන්‍ය ගායිකාවක් වන Rita ora ගේ විලාසිතාවත් බොහෝ දෙනෙකුගේ සිත් දිනාගෙන තිබුණා.
ඔස්කාර් සම්මාන උළෙල වර්ණවත් කළ නළු නිළියන්ගේ විලාසිතා පහතින්…
