මේ ජීවිතේ හැමදෙයක්ම අනිත්‍යයයි..
ඒත් ඒ අනිත්‍ය බව නොදන්නවා වගේ ජීවත් වෙන මිනිස්සු මේ සමාජයේ කොයිතරම්නම් ඉන්නවද..?
කොහොම වුණත් මේ ඇත්ත තේරුම් අරගන්නවානම් ඒක තමයි නිවැරදිම මාර්ගය වෙන්නේ.
ඒ මාර්ගයේ ගිය තරුණයෙකුගේ ඡායාරූප පෙළක් අන්තර්ජාලය පුරාම හුවමාරු වෙනවා.
ගිහි ජීවිතයෙන් මිදිලා සසුන්ගත වූ එම තරුණයාගේ ඡායාරූප පෙලයි මේ..
