Gossip

මාකඳුරේ මධූෂ්ගේ අලුත් නම – අජිත් අවංක වික්‍රමසිංහ

පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ් ඩුබායි හි පෙනී සිට ඇත්තේ අජිත් අවංක වික්‍රමසිංහ යන නමින් බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලි මහතා පවසනවා.

මිනුවන්ගොඩදී ඊයේ (08දා) පැවැති උත්සවයකදී ඔහු මේ බව සඳහන් කළා.

අත්අඩංගුවට පත් 31ක් ඊයේ අධිකරණයට ඉදරිපත් කර ඇති බවත් එහිදී මාකඳුරේ මධූෂ් අජිත් අවංක වික්‍රමසිංහ නමින් පෙනී සිට ඇති බවත් ඔහු සඳහන් කරනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!