බැංකොක් සිට කොළඹ අතර ඍජු ගුවන් ගමන් ආරම්භ කරමින් තායි ලයන් එයාර් ගුවන් සමාගමේ මංගල ගුවන් ගමන ඊයේ (30) බැංකොක් සිට කටුනායක දක්වා පැමිණියා.
මේ එහිදී කටුනායක ගුවන් තොටුපලේ කාර්ය මණ්ඩලයේ පිරිසක් කරපු සප්‍රයිස් ඩාන්ස් එකක් සමාජජාල මාධ්‍යයන්වල හුවමාරු වෙමින් පවතිනවා.
මේ එම වීඩියෝවයි.
