පසුගියදා යුග දිවියට ආරම්භ කළ රෝහිත – ටට්යානා යුවළ කතෝලික ආගමික චාරිත්ර අනුව ආශිර්වාද ලබාගැනීමේ දේව මෙහෙයක් ඊයේ බම්බලපිටිය ශාන්ත මේරි දේවස්ථානයේදී පැවැත්වුණා.
රාජපක්ෂ පවුලේ සහ ටට්යානා පවුලේ සියලු දෙනා සහ හිතවතුන් මෙම දේව මෙහෙයට එක්ව සිටියා.
පසුගිය 24 වැනිදා මැදමුලන වීරකැටිය ගම්මානයේදී රෝහිත රාජපක්ෂ සහ ටට්යානාගේ මංගල උත්සවය සිදුවුණා
ඡායාරූප පහතින්…
