රෝහිත අබේගුණවර්ධන කියන්නේ දේශපාලනය තුල නිතරම කතාබහට ලක්වෙන චරිතයක්.
ඔහුගේ ආදරණිය දියණිය වන නිත්‍යා අබේගුණවර්ධන පසුගියදා යුගදිවියට පා තබා තිබෙනවා.
කොළඹ සුපිරි හෝටලයකදී මෙම මංගල උත්සවය පවත්වා තිබුණා.
වෛද්‍ය ශිෂ්‍යාවක් වන ඇයගේ අතගෙන තිබුණේ මහනුවර ව්‍යාපාරිකයෙකු වන ගයාන් සේරම් සමඟයි.
එහි ඡායාරූප පහතින්…