2019 වසර ආරම්භයේදීම රටම කතා කරපු මංගල උත්සවය තමයි ජැක්සන් පවුලේ මංගල උත්සවය.
ඒ කතාබහ අස්සේ තවත් රටම දන්න රංගන ශිල්පිණියකගේ මංගල උත්සවයක් ගැන දැන් කතාවෙන්න පටන් අරන්.
ඒ තමයි අනූෂා දමයන්තිගේ මංගල උත්සවය.
මේ ගැන රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සිය මුහුණුපොතේ සටහනක් තබා තිබුණා.
ඒ ඇගේ මංගල්‍යයේ රූපලාවන්‍ය කටයුතු සිදුකරන්නේද තමන් විසින් බවයි.
