රන් මිල නැවතත් පහත වැටී තිබෙනවා.
ගෝලීය ආර්ථිකයේ ප්රවණතා හේතුවෙන් මෙලෙස රන් මිල පහත වැටී ඇති බවයි වාර්තා වන්නේ.
පසුගිය සතිඅන්තයේදී රන් අවුන්සයක මිල ඇමරිකානු ඩොලර් 1223 ක් ලෙස සටහන්වුණා.
ගෝලීය ආර්ථිකය මන්දගාමී වීම හා තෙල් මිල පහත වැටීම මෙලෙස රන් මිල අඩුවීමට හේතුව බවයි විශේලේෂකයන් පවසන්නේ.