Gossip

ගාමිණී ජයවික්‍රමට මිරිස් ගසයි – මලික්ටත් තුවාලයි

හිටපු අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරාට මිරිස් කුඩු ප්‍රහාරයකට ලක්ව ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද පෙරේරා මහතා කියා සිටියා. .

ඉන් පසුව ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාට පාර්ලිමේන්තු රෝහලේදී ප්‍රතිකාර කළ බවයි ඔහු කියා සිටියේ..

එමෙන්ම අකිල විරාජ් මන්ත්‍රීවරයා සඳහන් කළේ මලික් සමරවික්‍රම මහතා ඇතුළුව තවත් මන්ත්‍රීවරුන් පිරිසක් අද පාර්ලිමේන්තුවේ ඇතිවූ සිද්ධියෙන් තුවාල ලබා ඇති බවයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!