මේ අතර මහින්ද රාජපක්ෂ ආණ්ඩුව හා එක්වූ වඩිවේල් සුරේෂ් මහතා යළිත් එක්සත් ජාතික පක්ෂය හා එක්වූ බව හර්ෂද සිල්වා මහතා පවසනවා.
සුරේෂ් වඩිවේල් මහතා වැවිළි කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පසුගියදා දිවුරුම් දුන්නා.