Gossip

ආණ්ඩුවට එක්වූ වසන්ත සේනානායක අමාත්‍යධුරයෙන් ඉවත් වෙයි

ආණ්ඩුවට බහුතරය නොමැති නිසා තමන් අමාත්‍ය ධුරයෙන් ඉවත්වන බව වසන්ත සේනානායක පවසනවා.

සංචාරක හා වනජීවී අමාත්‍යවරයා ලෙස වසන්ත සේනානායක මහතා පසුගියදා දිවුරුම් දුන්නා.

තමන් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරයෙක් සහ ආණ්ඩුවේ ඇමතිවරයෙක් වීම නිසා පාර්ලිමේන්තුවේ ස්වාධීනව සිටීමට කටයුතු කරන බවයි ඇමැතිවරයා බිබිසි සිංහල පුවත් සේවය සමග එක්වෙමින් කියා තිබුෙණ් . තමන් කිසි කලකත් මුදල් ලබා නොගත් බවත් එසේ මුදල් ලබා ගැනීමක් සිදුකළා නම් මුදල් පාර්ලිමේන්තුවේ ස්වාධීනව සිටීමට නොහැකි බවයි ඔහු කියා සිටියා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!