Gossip

නිදහස් පක්ෂයේ තිදෙනෙක් විපක්ෂයට – රාජ්‍ය අමාත්‍යධුරයක් ගත්ත ෆවුසිත් විපක්ෂයට එයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරනු ලබන අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි, අමාත්‍ය පියසේන ගමගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රි මනුෂ නානායක්කාර පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී විපක්ෂයේ අසුන් ගෙන තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!