ඉදිරි දින කිහිපය තුළදී එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පස්දෙනෙකු අමාත්‍ය ධුරවල දිවුරුම් දෙන බව සංස්කෘතික කටයුතු, අභ්‍යන්තර කටයුතු සහ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය එස්.බී. නාවින්න පවසනවා.
ඔහු කියා සිටියේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් සමඟ ද මේ වනවිට සාකච්ඡා ආරම්භ කර ඇති බවයි.
දෙමළ ජාතික සන්ධානයේ එස්. වියලේන්ද්‍රන්, නැගෙනහිර පළාත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ඊයේ (02) දිවුරුම් දුන්නා.