Gossip

පුංචි පුතු මෙලොව තනිවෙයි – හිටපු ඇමති අර්ජුනගේ ආරක්ෂකයන්ගේ වෙඩි පහරින් අවසන් ගමන් ගිය රංගනගේ පවුලට අත්වුණු අවාසනාවන්ත ඉරණම – Photos

ඛනිජ තෙල් සංස්ථා පරිශ්‍රය තුල ඊයේ සිදුවූ වෙඩි තැබීමකින් තෙල් සංස්ථාවේ සේවකයෙකු අවාසනාවන්ත ලෙස මියගියා.
හිටපු අමාත්‍ය අමාත්‍ය අර්ජුන රණතුංගගේ ආරක්ෂකයින් විසින් සිදු කළ වෙඩි තැබීමකිනුයි ඔහු එලෙස මියගොස් තිබුණේ.
අවාසනාවන්ත ලෙස එම වෙඩි තැබීමෙන් මියගියේ වසර 10 ක කාලයක් ඛනිජ තේල සංස්ථාවේ සේවය කළ මහනුවර ගෙලිඔය ප්‍රදේශයේ පදිංචිව සිටි රංගන පුෂ්පකුමාර රාජපක්ෂ නමැති පුද්ගලයෙක්.
මියයනවිට ඔහු 34 හැවිරිදි වියේ පසුවූ අතර රංගන එක්දරු පියෙක්.
රංගනයේ මරණයට එරෙහිව තෙල් සංස්ථාවේ සේවකයන් මේ වනවිටත් වැඩවර්ජනයක නිරත වනවා.
මෙම මරණයට වගකිව යුත්තන් ඉක්මනින්ම පොලිස් අත්අඩංගුවට ගතයුතු බවයි ඔවුන් පවසන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!