දෙමළ ජාතික සන්ධානයේ සහය ලබාදෙන්නේ කාටය යන්න ඉදිරි දින කිහිපයේදී ප්රකාශ කරන බව එම සන්ධානය ප්රකාශ කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් තවමත් තීරණයක් ගෙන නොමැති බවයි වාර්තා වන්නේ.
එම තීරණයට පෙර දෙමළ ජාතික සන්ධානයේ හවුල්කාර පක්ෂ සමග පවතින වාතාවරණය පිළිබඳව සාකච්ඡා කරන බවයි ඔහු කියා සිටියේ.
විපක්ෂ නායක දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්රී ආර් සම්බන්ධන් මහතාගෙන් වෙබ් ගොසිප් අපි සිදුකළ විමසීමකදී ප්රකාශ කළේ මෙවැන්නක්.
“රනිල් සහ මහින්ද මට දුරකථනයෙන් කතා කළා. දෙන්නම මගෙන් සහයෝගය ඉල්ලුවා. ඒ ගැන මම සලකා බලන්නම් කියලා මම පිළිතුරු දුන්නා.”