අද (08) පෙරවරුවේ අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන්ට පැයක් යාමටත් මත්තෙන් ඇප නියම කිරීම සම්බන්ධව කතාබහක් සමාජමාධ්‍ය හරහා ලොකු කතාබහක් ඇතිව තිබෙනවා.
එල්. ටී. ටී. ඊ. සංවිධානය නැවත ගොඩනැගිය යුතු බවට ඉකුත්දා යාපනයේ පැවති රාජ්‍ය උත්සවයකදී සිදු කළ මතභේදාත්මක ප්‍රකාශය සම්බන්ධයෙනුයි අද විජයකලා අමාත්‍යවරියව අත්අඩංගුවට ගැණුනේ.
මේ ඒ සම්බන්ධයෙන් ෆේස්බුක් සමාජ ජාලයේ විවිධ රසවින්දනාත්මක පෝස්ට් පළවී තිබුණේ මෙලෙසින්.