Gossip

ලෝකයම වසඟ කළ ඓශ්චර්යාට නොසිතූ මොහොතක සිදුවූ දේ – Photos

ඓශ්චර්යා රායි කියන්නනේ ලොවක් වසඟයට ගත් චරිතයක්.
ඇයගේ ඡායාරූප පෙළක් මේ දිනවල අන්තර්ජාලය පුරාම සැරිසරනවා.
ඓශ්චර්යා පසුගිය දිනක දෝහා හි චාරිකාවකට එක්වී සිටියා.
මෝස්තර නිරූපිකා මෝනිෂ් මැල්හෝත්රාගේ ආරාධනාවක් නිසා ඇය ඒ චාරිකාවට එක්වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මේ ගමන ඇය ගොස් තිබුණේ ඇයගේ ආදරණීය දියණියද සමගයි.
ඇය සිය Instagram ගිණුමට වීඩියෝවක් එක්කරමින් සටහන් කර තිබුණේ ඔබ මාව සම්පූර්ණ කළා යනුවෙන්.

ඡායාරූප පහතින්…

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!