රොෂාන් පිලපිටිය කියන්නේ කාගෙත් ආදරය දිනාගත්ත රංගන ශිල්පියෙක්.
ඒ වගේම රොෂාන් පිලපිටියගේ බිරිඳ රිද්මා පිලපිටියත් දැන් හැමෝම අතර ජනප්රියයි.
ඉතින් රොෂානුයි රිද්මායි පොලිස් හිර කූඩුවේ ඉන්න ඡායාරූප කිහිපයක් අපට දැකගන්නට ලැබුණා.
කොහොමවුණත් මේ ඡායාරූප මේ දෙන්නා රංගනයෙන් දායක වන චිත්රපටයක කොටසක් කියලා තමයි ආරංචි වුණේ.
මේ එම ඡායාරූපයි.