මාර්ග සංඥා නොතකමින් පැමිණි මෝටර් රථයක් ත්‍රීරෝද රථයක ගැටීමෙන් ත්‍රීරෝද රථයේ ගමන් කළ චිරාන් ඉසුරු තරුණයා සදහසටම මෙලොවින් සමුගත්තේ මීට තුන් මසකට පෙරයි.
මෙම අනතුරින් මියගිය තරුණයාගේ පෙම්වතියත් බරපතල තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලැබුවා.
කෙසේවෙතත් මේ වන විට ඇය සුවය ලබමින් පසුවනවා.
එමෙන්ම චිරාන්ගේ 23 වන උපන්දිනයට ඇය සුබ පතා තිබෙන අයුරු නැවතත් සමාජජාල මාධ්‍යයන්වල කතාබහක් ඇතිවෙලා තිබෙනවා.
ඇය ඔහුගේ උපන්දිනය වෙනුවෙන් කේක් කපා සුබ පතා තිබෙනවා.
මේ ඔවුන්ගේ ආදරය වෙනුවෙන් යොදා තිබූ ෆේස්බුක් සටහනක්.
වචන වලට පමනක් සීමා නොව් සැබෑ ආදරය ..?❤️
පිටරටවල විතරක් නෙවෙ ලංකාවෙත් ඉන්නවා ඇත්තටම ආදරේ කරන අය ..මෙ ඉන්නෙත් ඒ වගෙ දෙන්නෙක්.. මේ දෙන්නා ගැන දැන් නොදන්න කෙනෙක් නැතුව ඇති..මේ ඉන්නෙ ලගදි කඩවත ඇක්සිඩන්ට් එකෙන් මැරුනු කොල්ලා චිරානුයි එයාගෙ කෙල්ල තරුශී ..මම මේ කොල්ලාගෙ නමවත් කලින් දැනගෙන හිටියෙ නැ..ඒත් fb එකෙ ශෙයා උන පොස්ට් දැකලා තමයි මෙයලා දෙන්න ගැන මුලින්ම දැනගත්තෙ. එ සිද්දියෙන් පස්සෙ මෙ දෙන්නා ගැන ගොඩක් අය කතාකරන්න පටන් ගත්තා. Fb වල පොස්ට් ශෙයා උනා .. සිංදු පවා හැදුනා.. එ නිසා මේ දෙන්නාගෙ ආදර කතාව ගොඩක් ප්‍රසිද්ද උනා. කාලයත් එක්ක ඒ දෙන්නාව ගොඩක් මිනිස්සුන්ට අමතක වෙලා ගියත් චිරාන්ගෙ එයගෙ පව්ලෙ අයටයි එයා පනටත් වඩා ආදරෙ කරපු කෙනාටයි ඒ සිද්දිය කවදාවත් අමතක කරන්න බැරිවෙයි..කොහොම උනත් මේ ලගදි චිරාන්ගෙ උපන්දිනේ තිබුනා..මේ එකට එයාගෙ කෙල්ල Tharushi oneeli කරපු දේ .. අද යාලුවෙලා හෙට දලායන ආදර කතා අතරෙ , බිත්ති හතරක් ඇතුලෙ ආදරෙ හොයන අය අතරෙ මේකට තමයි සැබම ආදරෙ කියන්නෙ..මේක ආදරේ කරන නොකරන කරන හැමොටම ලොකු ආදර්ශයක් ❤.. මැරුනත් මන් ඔයාව දලා යන්නෙ නැ කියලා පොරොන්දු දෙන්න හැමොටම පුලුවන්..ඒත් ඇත්තටම එහෙම ඉන්න පුලුවන් ටික දෙනටයි..මේ ඉන්නෙ ඒ ටික දෙනාගෙන් එක්කෙනෙක් ..තවත් මේ වගෙ ආදර කතා ඇති.. හැබැයි අතේ ඇගිලි ගානට..මේත් ඒ වගෙ ආදර කතාවක්..
