Gossip

හිතුවේ නැති මොහොතක කොළඹ වටලන්න ආපු BMW i8 රථ පෙළපාලිය – Photos

වාහනයක් ගන්නවා කියන එක කාගෙත් හීනයක්.
මේ හීනේ සැබෑ කරගන්න මොන තරම්නම් දුක් විඳින මිනිස්සු ඉන්නවද..?
මේ අපි කියන්න යන්නෙත් වාහන ගැන කතාවක්.
BMW i8.
වාහන ලෝකයට අලුතින්ම ආපු මේ i8 ලංකාවෙ නම් තාම තියෙන්නේ සුළු ප්‍රමාණයක්.
සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංගත් මේ දවස්වල පදින්නේ i8 එකක්.
මදි නොකියන්න තියෙන සල්ලිවලින් i8 මිලදී අරන් තියෙන ලංකාවේ කට්ටිය පහුගිය දවසකදි කොළඹට එකතු වුණා.
ඒ තමන්ගේ වාහනය ගැන හොඳ නරක කතා කරන්න වගේම ලස්සනට ෆෝටෝ ගන්න.

ඡායාරූප පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!