සංගීත ලෝකයේ නමක් දිනා ඇති රසික හදවත් මියුරු හඬින් වසඟයට ගත් ගායිකාවක් තමයි උමාරියා සිංහවංශ.
උමාරියා පසුගියදා විවාහ වී ඇති බව වාර්තා වනවා.
ඇය යුරෝපා රටකදී මෙලෙස විවාහ වී ඇති බවයි වාර්තා වන්නේ.
මේ ගැන ඇය සිය ඉන්ස්ටග්රෑම් පිටුවේදී where there is love, there is life #newbeginni
ngs යනුවෙන් සඳහන් කරමින් මුදු පැළදි ඡායාරූපයක් එක්කර තිබෙනවා.
ඇය අතගත් මනාලයා කලා පවුලකට සම්බන්ධ බවයි වාර්තා වන්නේ.
මෙම අවස්ථාවට පවුලේ ඥාතීන් සහ හිතවතුන් එක්ව ඇති බවත් සඳහන්.
උමාරියා පළමු විවාහයෙන් දික්කසාද වී ඇති අතර #newbeginnings යනුවෙන් උමාරියාගේ සටහනේ දක්වා තිබුණා.