ජනප්රිය රංගන ශිල්පියෙකු සහ ගායකයෙකු වන ඉන්දික ගිනිගේ අභාවප්රාප්ත වී තිබෙනවා.
මෙම මරණයට හේතුව අධික ලෙස ඖෂධ මාත්රාවක් ලබාගැනීම බවයි වාර්තා වන්නේ.
මියයනවිට ඉන්දික ගිනිගේ 37 වැනි වියේ පසුවුණා.
![]()