33 හැවිරිදි වියේ පසුවූ කාන්තාවක් ලිංග විපර්යාසයකට ලක්වීමෙන් අනතුරුව මව් පදවිය ලැබීමේ පුවතක් වාර්තා වනවා.
අනතුරුව ලිංග විපර්යාසයට ලක්වූ පසු එම තරුණයා කාන්තාවක් විවාහ කරගන්නවා.
ක්‍රිස් ඩුප්ලින් සහ ඔහුගේ බිරිඳ වන කොලොම්බස් ආදරයෙන් බැඳුණු පසු ඔවුන් විවාහ වීමට තීරණය කර තිබුණා.
ක්‍රිස්ගේ මුල් නම ක්‍රිස්ටිනා.
ඔහුගේ බිරිඳට දරුවෙකු පිළිසිඳ ගැනීමට ඇති නොහැකියාව හේතුවෙන් නොයෙක් වෛද්‍ය ප්‍රතිකර්මද කර තිබෙනවා.
නමුත් අවසානයේ ඔහු දියණියක් බිහි කර තිබෙනවා.
ඇය දැන් අවුරුදු දෙකක සුරතල් සිඟිත්තියක බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.