කෑන්ස් සිනමා උළෙල මේ දිනවල ප්‍රංශයේදී පැවැත්වෙනවා.
පැරිස් නුවරදී පැවැත්වෙන කෑන්ස් සිනමා උළෙලට නළු නිළියන්, සිනමා අධ්‍යක්ෂවරුන් සහ සිනමාවට සම්බන්ධ බොහෝ පිරිසකට ආරාධනා ලැබී තිබෙනවා.
ලොවක් බලා සිටින මෙම සිනමා උළෙලේ රතු පලසේදී සිදුවූ අකරතැබ්බයක් ගැන ලොකු කතාබහක් ඇතිව තිබෙනවා.
රුසියාවේ නිරූපිකාවක් වන Yulia Rybakova රතු වර්ණයෙන් යුත් ඇඳුමකින් සැරසී රතු පලස මතින් පැමිණෙද්දී ඇය පිටුපසින් පැමිණි අයෙකුට ඇඳුම පෑගීම නිසා ඇඳුමේ යට කොටස සියල්ලන් ඉදිරියේ ගැලවී ගොස් තිබුණා.
එම අවස්ථාව පහතින්…


