Gossip

අද මධ්‍යම රාත්‍රියේ බස් ගාස්තුත් ඉහළට

අද(22) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තුව 12.5% කින් ඉහල දැමීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.

අදාළ ගාස්තු සංශෝධනය පිළිබඳ යෝජනාව අද උදෑසන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මේ සඳහා අනුමැතිය ලැබුණේ.

කෙසේ වෙතත් වසර දෙකක කාලයක් යනතුරු නැවතත් කිසිදු ආකාරයක බස් ගාස්තු සංශෝධනයක් සිදු නොවන බවත් රුපියල් 10 අවම ගාස්තුව ගාස්තුව රුපියල් 12 දක්වා වැඩි කිරීමට ද කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!