සංගීත් සතරසිංහ හංගගෙන හිටපු රහස ඊයේ හැමෝටම හෙළි කළා.
ඒ සංගීත් කරපු අලුත් මියුසික් වීඩියෝව නිසායි.
සංගීත්ගේ අලුත් මියුසික් වීඩියෝව නම් කර තිබුනේ හිත මාගේ කියලායි.
සංගීත්ගේ මියුසික් වීඩියෝවට රංගනයෙන් දායකවෙන්නේ විදුෂි උත්තරායි.
මේ එම වීඩියෝවයි.
https://www.youtube.com/watch?v=Tfp-Fct3tPQ
