Gossip

සංගීත් අලුත් පෙමක පැටලෙයි? සංගීත් – විදුෂි දෙපළට හැමතැනින්ම සුබ පැතුම්

සංගීත් සතරසිංහ සහ විදුෂි උත්තරා කියන්නේ නව පරපුරේ දක්ෂ රංගන ශිල්පීන් යුවළක්.

ඉතින් මේ දෙන්නාගේ ඡායාරූප කිහිපයක් සමාජජාල මාධ්‍යයන්වලට යොමු කරලා තියෙන නිසා මේ දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධයක් ඇති බවට හැමතැනම රාවයක් පැතිරෙනවා.

කොහොමවුනත් මේ දෙන්නානම් එහෙම දෙයක් ගැන කියලා නෑ… හැබැයි ගොඩක් අය මේ දෙන්නාගේ මේ ඡායාරූපවලට සුබපතලා තිබ්බා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!