Gossip

බසයේදී කම්සැප හොයන්න ගිය නරුම මිනිසා කාන්තාවගේ ඇඟිල්ලකුත් කඩලා

අග නගරයේ රෝහලක සේවය කරන රූමත් හෙදියක්‌ අලුත් අවුරුද්දට ගමේ පැමිණ නැවත කොළඹ බලා යන අතුරතුරදී බස්‌රථයේ සිටි පුද්ගලයකු ඇගේ උඩු කය ප්‍රදේශය ස්‌පර්ශ කර ඇති අතර එයට අකමැති වූ නිසා ඇගේ මැදඟිල්ල කරකවා කඩා බරපතළ තුවාල සිදුකර ඇති බව පොලිසිය පවසනවා.

අකුරැස්‌ස හරහා මාතර බලා ගමන් ගන්නා බස්‌ රථයක්‌ තුළදී ඇය මෙම අකරතැබ්බයට මුහුණ පා තිබෙනවා.

ඇය මේවන විට මාතර මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා.

29 හැවිරිදි හෙදිය ගැබිනියක්‌ බව ද සැකකරු තමා අසල වාඩි වී ගිය බවද එකවරම පපුව ස්‌පර්ශ කර එයට විරුද්ධ වූ නිසා තදබල ලෙස බැණ වැදී ඇගේ ඇඟිල්ල කඩා දමා ඇති බවයි වාර්තා වන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!